hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2022 ජූලි 21, ප.ව. 2:10


වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට සහ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන්ට වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

2021 වසරේ නීති විරෝධී රැස්වීමක් සංවිධානය කර, අනවශ්‍ය බාධා කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පවරා ඇති නඩුවකට දිසා අධිකරණයේ පෙනී නො සිටීම හේතුවෙනු යි මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව සඳහන්.