hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2026 ජනවාරි 14, ප.ව. 3:34


බලන්ගොඩ කස්සප හිමි රක්ෂිත බන්ධනාගාරගත කරයි

ත්‍රිකුණාමලය බුදුපිළිම සිදුවීමට අදාලව බලන්ගොඩ කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු 14ක් ජනවාරි මස 19 දක්වා ත්‍රිකුණාමල පළාත්බද මහාධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.