2022 ජූලි 23, ප.ව. 2:03
ලබන සඳුදා (25) සිට පාසල් යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
කෙසේ වෙතත් නැවත දැනුම් දෙනතුරු පාසල් පැවැත්වෙන්නේ සතියේ දිනවල සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණයි.
බදාදා සහ සිකුරාදා පාසල් නොපැවැත්වෙන අතර, එම දින දෙක නිවෙස්වල සිට අධ්‍යාපන කටයුතුවල නිරතවිය හැකියි.
එසේ නොවන්නේ නම් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යන කටයුතු පවත්වාගෙන යා හැකියි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42