hit counter

2026 ඔක්‍තෝබර් මස 19 වන සඳුදා

2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27


හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: