2026 මාර්තු 17, ප.ව. 5:09
2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් එළි දක්වා තිබේ.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජෝතිර්වේදීන් සමග පැවති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතාවන් මත මෙම නැකැත් සීට්ටුව ඉදිරිපත් කරන බව අමාත්‍යංශ ලේකම් ප්‍රින්ස් සේනාධිර මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව නව අවුරුදු නැකැත් සීට්ටුව මෙසේය.
අලුත් අවුරුදු උදාව: අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 09.32 ට.
පුණ්‍ය කාලය: අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 03.08 සිට අපරභාග 03.56 දක්වා.
ආහාර පිසීම: අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය: අප්‍රේල් 14 වැනි අඟහරුවාදා අපරභාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා
හිස තෙල් ගෑම: අප්‍රේල් 15 වැනි බදාදා පූර්වභාග 06.55 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා
රැකීරක්ෂා සඳහා පිටත්ව යාම – අප්‍රේල් 20 වැනි සඳුදා පූර්වභාග 06.27 ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා
2026 මාර්තු 17, ප.ව. 5:31
2026 මාර්තු 17, ප.ව. 5:21
2026 මාර්තු 17, ප.ව. 3:52
2026 මාර්තු 17, ප.ව. 3:32
2026 මාර්තු 17, ප.ව. 3:16
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26