2026 මාර්තු 19, පෙ.ව. 12:15
තමන් විපක්ෂයේ සිටියදී කොරෝනා ප්‍රශ්නය පැමිණි විට එය විසඳීමට මුඛ ආවරණ හදමින්, ස්ථාන විෂබීජහරණය කරමින් හැකි ආකාරයෙන් මැදිහත් වූ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
එලෙස වැදගත් ආකාරයට උදව් කරමින් තමන් ආණ්ඩුව අවශ්‍ය තැන විවේචනය කළ නමුත් වර්තමාන විපක්ෂයේ හැසිරීම එසේ නොවන බවයි, ඔහු පෙන්වා දුන්නේ.
ඔවුන් මළමිනි මතින් හෝ රට ගිනි තබමින් බලය ලබා ගැනීම සඳහා බොරු කියමින් ඇතැයිද චැනල්කාරයන් කිහිප දෙනෙක් පෙට්‍රල් පෝලිම්වලට මයික් අල්ලා ජනතාවගෙන් බැනුම් අසමින් ඇතැයිද හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි.
2026 මාර්තු 19, පෙ.ව. 12:30
2026 මාර්තු 19, පෙ.ව. 12:19
2026 මාර්තු 19, පෙ.ව. 12:18
2026 මාර්තු 19, පෙ.ව. 12:13
2026 මාර්තු 19, පෙ.ව. 12:12
18-03-26
18-03-26
16-03-26
16-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
05-03-26
05-03-26
03-03-26
03-03-26
27-02-26
27-02-26