hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 25, ප.ව. 12:36


පොල්දූව හන්දියේ විරෝධතාවේ දී සොරා ගත් ටී 56 ගිනි අවිය සොයා ගැනේ

ජූලි 13 වන දින පාර්ලිමේන්තුව අසළ විරෝධතාවක් අතරතුර අතුරුදන්වූ ආරක්ෂක අංශවලට අයත් ගිනි අවි දෙකෙන් එකක් පතරොම් ගැබ සමග දියවන්නා ඔයේ තිබියදී සොයා ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.