2026 අප්‍රේල් 08, ප.ව. 5:35
උත්සව සමයේ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී අනතුරු සිදුවීම සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බෝ නොවන රෝග ඒකකය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර ඇත.
කොට්ට පොර ගැසීම, කනා මුට්ටි බිඳීම, ගම හරහා දිවීම, පා පැදි තරග, පිහිනුම් තරග, ඔරු පැදීමේ තරග, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාම, ලිස්සන ගහේ නැගීම, කඹ ඇදීම, ගෝනී පැනීම යනාදී තරගවලට සුවිශේෂී අවදානයක් යොමුකරමින් මෙම මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
මෙම ක්‍රීඩාවන්හි තරගකාරිත්වයේ උද්වේගයට අමතරව අනතුරු සිදුවීමේ සහ බරපතළ වෛද්‍යමය තත්ත්වයන් උද්ගතවීමේ හැකියාවක් පවතින බැවින්, සහභාගි වන්නන්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්පන්නභාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම මාර්ගෝපදේශ නිකුත්කර තිබේ.
Festival Sports Guidelines-1 by poornima
2026 අප්‍රේල් 08, ප.ව. 4:52
2026 අප්‍රේල් 08, ප.ව. 3:25
2026 අප්‍රේල් 08, ප.ව. 12:42
2026 අප්‍රේල් 08, ප.ව. 12:17
2026 අප්‍රේල් 08, පෙ.ව. 11:25
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26