2026 අප්‍රේල් 21, ප.ව. 1:15
හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රේමලාල් ජයසේකර නොහොත් ‘චොකා මල්ලි’ නුවරඑළිය පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා සඳහන් කරයි.
කණ්ඩායම් දෙකක් අතර ගැටුමකදී සාපරාධී බිය ගැන්වීම සහ පුද්ගලයන්ට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර තිබේ.
සිද්ධිය වන විට අදාළ ගිනි අවියේ බලපත්‍රය කල් ඉකුත් වී තිබූ බව තවදුරටත් වාර්තා වේ.
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17