2022 ජූලි 26, ප.ව. 3:40
නුගේගොඩ බස් නැවතුම්පොළින් ගමන් ආරම්භ කෙරෙන පෞද්ගලික බස් රථ අද (26) දහවල් සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, නුගේගොඩින් ගමන් ආරම්භ කෙරෙන 168, 119, 117, 176, 183, 259, 689 යන මාර්ග අංක යටතේ ධාවනය කෙරෙන සියලු බස් රථ මෙම වර්ජනය සඳහා එක්ව තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05