hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ජූලි 26, ප.ව. 8:47


රූපවාහිනියට බලෙන් ඇතුළු වූ ධනීෂ් අත්අඩංගුවට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පසුගිය 13 වනදා බලහත්කාරයෙක් ඇතුළු වී විකාශන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කළ ධනීෂ් අලි නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපොලේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ විදේශ ගත වීම සඳහා ගුවන් යානයකට ගොඩවී සිටි අවස්ථාවේදී යි.

ඔහු ඩුබායි බලා යාමට එම ගුවන් යානයට ගොඩවී තිබූ බවයි වාර්තා වන්නේ.