hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 27, පෙ.ව. 9:44


අලුතින් පත් කළ ලේකම්වරුන්ගේ නම් ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක්

අමාත්‍යංශ 28ක් සඳහා පත්කරන ලද අමාත්‍යංශ ලේකම්වරුන්ගේ නම් ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියමයෙන් පත් කර ඇති මෙම ලේකම්වරුන් ජූලි මස 22වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර තිබෙන බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.