hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 27, ප.ව. 1:28


හිටපු අගමැති මහින්දගේ සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

අගෝස්තු 2වෙනිදා දක්වා මෙම විදෙස් ගමන් තහනම දීර්ඝ කළ බවයි වාර්තා වන්නේ.