2022 ජූලි 27, ප.ව. 8:38
පසුගිය 9 වැනි දින කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි දේපලවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
26 හැවිරිදි සැකකරු ද මැල් මාවත, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි, කොළඹ හුසේනියා වීදියේ වෙළඳසැලක වෙළඳ සහයකයෙකු වශයෙන් සේවය කරන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
2025 සැප්‍තැම්‍බර් 06, ප.ව. 1:52
2025 අගෝස්තු 29, ප.ව. 1:17
2025 අගෝස්තු 29, ප.ව. 12:39
2025 අගෝස්තු 29, පෙ.ව. 10:54
2025 අගෝස්තු 29, පෙ.ව. 10:08