2022 ජූලි 29, ප.ව. 1:46
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර තිබෙනවා.
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් ලබා දීමට අකිල විරාජ් කාරියවසම් මහතාට පවරා ඇති බව වාර්තා වෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42