2026 ජූලි 28, පෙ.ව. 11:21
පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
ඒ අදාළ නඩුව අද (28) බදුල්ල මහාධිකරණයේදී කැඳවීමෙන් අනතුරුවය.
2026 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:23
2026 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:19
2026 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:12
2026 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:12
2026 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:11