2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
23 පොදුරාජ්‍ය මණ්ඩලයීය පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග දිනා ගන්නට සමත් වුණා.
ඒ සිය දෙවැනි විසි කිරීමේදී 89.75m විස්මිත විසි කිරීමක් සිදු කරමින්.
ශ්‍රී ලංකාව 20 වසරකට පසු පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනා ගන්නට සමත් වීමත් විශේෂත්වයක්.
අවසන් වරට ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ රන් පදක්කමක් දිනා ගත්තේ 2006 වසරේදී බර ඉසිලීමේ ඉසව්වේදී චින්තන ගීතාල් විදානගේයි.

2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42