hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 30, ප.ව. 3:55


පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ගැන දැනුම් දීමක්

2023 වර්ෂය සඳහා පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කර තිබෙනවා.

අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය දීර්ඝ කරන ලෙස දෙමාපියන් විසින් කළ ඉල්ලීම් අනුව එය සිදුකළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය අගෝස්තු මස (15) වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.