2022 ජූලි 30, ප.ව. 3:04
ජනාධිපති නිල ධජය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා අගෝස්තු 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඉකුත් ජූලි 9 වැනි දා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට මහජනතාව ඇතුළු වීමත් සමග මෙම පුද්ගලයා ද එහි ඇතුළු වී ඇති අතර, ඔහු එහි වූ ජනාධිපතිවරයාගේ නිල ධජය සොරා ගෙන තිබුණා.
පසුව ඔහු එය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කරනු අයුරු ඇතුලත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබුණා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05