hit counter

2026 අගෝස්‍තු මස 18 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 18, පෙ.ව. 10:10



අද (18) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ⁣ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.68ක් ලෙස ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.37ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.45ක් ලෙස ඉහළ ගොස් ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: