2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
යළි උත්සන්න වී ඇති මැදපෙරදිග යුද තත්ත්වය සමඟ මෙරට රන් මිල ගණන්වල ද නිතර උච්චාවචනය වේ.
ඒ අනුව අද(21) දින ශ්‍රී ලංකාවේ කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4 ක් වැනි මුදලකට අලෙවි වන බවට වාර්තා වේ.
එසේම,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 371,605ක් සහ එහි විකුණුම් මිල රුපියල් 400,025ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 340,114ක් සහ එහි විකුණුම් මිල රුපියල් 366,435ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 325,073ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,945ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 278,535ක් සහ එහි විකුණුම් මිල රුපියල් 300,060ක් ලෙස වාර්තා විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13
2026 අගෝස්‍තු 20, ප.ව. 3:09
2026 අගෝස්‍තු 19, ප.ව. 2:05
2026 අගෝස්‍තු 19, ප.ව. 12:43
21-08-26
21-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26