hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2026 අගෝස්‍තු 28, ප.ව. 4:23



පසුගිය දින දෙක තුළ පමණක් මෙරට අධිවේගී මාර්ග පද්ධතිය මගින් රුපියල් දොළොස් කෝටි හතළිස් පන්ලක්ෂ ලක්ෂ හැත්තෑ හතර දහමකට අධික ආදායමක් උපයා තිබේ.

එම දින දෙක තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය භාවිත කර ඇති මුළු වාහන සංඛ්‍යාව 3,25,310 කි.

ඒ අනුව පසුගිය 26 වන දා රථ වාහන 1,63,763 ක් ගමන් කර ඇති අතර, එදින උපයා ඇති ආදායම රුපියල් හය කෝටි හතළිස් ලක්ෂ නව දහසකට අධිකය.

මේ අතර ඊයේ (27) දිනයේදී ද අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ රථ වාහන 1,61,553 ක් ගමන් කර ඇති අතර, එදින ලැබී ඇති ආදායම රුපියල් හය කෝටි හතළිස් එක් ලක්ෂ හැට හතර දහසකට අධික බව ද වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: