hit counter

2026 සැප්‍තැම්‍බර් මස 07 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09



මැදපෙරදිග යුද උණුසුම සමඟ පසුගිය දිනවල රන් මිල ගණන් නිතර ඉහළ පහළ ගිය අතර එම බලපෑම මෙරට රන් මිලේ වෙනස්කම් ඇති කිරීමට ද සමත් විය.

ඒ අනුව අද(07) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ලෙසයි.

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 365,020ක් සහ එහි විකුණුම් මිල රුපියල් 386,480ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 334,345ක් සහ එහි විකුණුම් මිල රුපියල් 354,059ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 319,335ක් සහ එහි විකුණුම් මිල රුපියල් 338,133ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 273,730ක් සහ එහි විකුණුම් මිල රුපියල් 289,835ක් ලෙස වාර්තා විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: