2022 අගෝස්‍තු 01, පෙ.ව. 9:03
ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පොහොට්ටුව නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට පමණ කැබිනට් අමාත්‍ය ධූර හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, එස්.බී. දිසානායක, සී.බී. රත්නායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරුන් අතරින් සිව්දෙනකුට අමාත්‍ය ධූර හිමිවනු ඇති.
මේ අතර එජාපය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන මහතාට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය පදවිය හිමිවනු ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසුවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36