hit counter

2026 සැප්‍තැම්‍බර් මස 13 වන ඉරිදා

2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52


රුමේෂ් Ultimate ශූරයා වෙයි  

2026 World Athletics Ultimate Championships තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්ව ජය ගන්නට ලොව සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා.

ඒ මීටර් 91.09ක සුපිරි විසිකිරීමක් සිදු කරමින්.

ඔහුගේ 4 වැනි විසිකිරීමේදී රුමේෂ් මෙම සුපිරි දස්කම දක්වන්නට සමත් වුණා.