2022 අගෝස්‍තු 01, ප.ව. 1:28
පවතින වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 07කට නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා.
මෙම දිස්ත්‍රික්කවලට පසුගිය පැය තුළ මිලිමීටර 75 ඉක්මවූ වැසි පැවති බැවින , වර්ෂාව තවදුරටත් පවතීනම් නායයාම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරලීම් සහ පොලොව ගිලා බැසීමේ අවදානම් පිළිබද සැලකිලිමත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවට දැනුම් දෙනු ලබයි.
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14