2026 සැප්තැම්බර් 22, පෙ.ව. 10:23
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර අද (22) දින පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 11:44
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 10:35
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 9:50
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 8:24
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 12:30