2022 අගෝස්තු 01, ප.ව. 3:22
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට තිබු විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම විදෙස් ගමන් තහනම අගෝස්තු මස 04 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05