2022 අගෝස්‍තු 01, ප.ව. 6:35
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අද කැබිනට් සාකච්ඡාවට ඉදිරිපත් කර තිබෙනවා.
එම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි අධිකරණ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය වාර්තා කරන්නේ.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42