2022 අගෝස්‍තු 01, ප.ව. 7:05
අද (01) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දැමීමට නියමිත යි.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක වර්තමාන මිල වන රුපියල් 440 වෙනුවට, එය රුපියල් 430ක් දක්වා පහළ යනු ඇති.
කෙසේවෙතත් පෙට්‍රල් මිලෙහි කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ.

2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05