2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:09
මෙරට විදුලි වාහන ලියාපදිංචිය පසුගිය වසර දෙක තුලදි (2025,2026) සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බැව් අනාවරණය වී ඇත. මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව 2025 වර්ෂයේ දි මෙරට විදුලි වාහන 41,443ක් සහ 2026 වර්ෂයේ දි විදුලි වාහන 39,700ක් ලියාපදිංචිකර තිබුණි.
බස්නාහිර,මධ්යම,සහ දකුණු පළාත්වල විදුලි වාහන ලියාපදිංචියේ විශාල වර්ධනයක් දක්නට ඇති බවද මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
විදුලි වාහන ලියාපදිංචි කිරිමේ ඉහළයාමක් පැවතියද රට පුරා මිලියන 4ක් ඉක්මවන අභ්යන්තර දහන එන්ජින් වාහන සමුහයට සාපේක්ෂව සමස්ත විදුලි වාහන සංඛ්යාව ඉතා පහළ මට්ටමක පවති.
මෙම අසමතුලිතතාවය වළක්වා මහා පරිමානයෙන් විදුලි වාහන භාවිතය ප්රවර්ධනය කිරිම සදහා අඛණ්ඩ මුල්ය දිරිගැන්විම්, තාක්ෂණික නවෝත්පාදන ක්රම හදුන්වා දිය යුතුව තිබුණි.
මෙරට විදුලි වාහන ප්රවර්ධනය කිරිම සදහා මුලික කටයුතු සිදුකොට තිබුණද ප්රතිපත්තිමය අඩුපාඩු, දුර්වල ආයතනික සම්බන්දිකරණය, ප්රමාද වු ව්යාපෘති ක්රියාත්මක කිරිම, ප්රමාණවත් ආරෝපණ යටිතල පහසුකම් නොමැතිකම, අඩුපාඩුවක්ව පැවතුණි.
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:29
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:20
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:12
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26