2022 අගෝස්‍තු 02, ප.ව. 6:28
මුල්ලේරියාව බැංකු හන්දියේ මීට ටික වේලාවකට පෙර සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සාමාජිකයෙකු මියගොස් තිබෙනවා.
මෙම වෙඩි තැබීම හේතුවෙන් මියගොස් ඇත්තේ සුමුදු රුක්ශාන් නැමැති කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයෙක්.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05