hit counter

2026 මැයි මස 31 වන ඉරිදා

2022 අප්‍රේල් 23, ප.ව. 1:09


පරිසර ඇමැති පක්ෂයෙන් ඉවත් කරයි

පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරය භාරගත් නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කර තිබෙනවා.

එම පක්ෂයේ නායක රවුෆ් හකීම් සදහන් කළේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය එම තීරණය ගත් බවයි.