hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 අගෝස්‍තු 03, පෙ.ව. 8:28


කඳුළු ගෑස් උණ්ඩ ළඟ තබාගත් තවත් පුද්ගලයකු අත්අඩංගුවට

පසුගිය ජූලි 13වෙනිදා පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව අතරතුර දී අතුරුදන් වූ කදුළු ගෑස් උණ්ඩ දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

28 හැවිරිදි මෙම පුද්ගලයා රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ