hit counter

2026 නොවැම්‍බර් මස 12 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 12, පෙ.ව. 11:05



මාරාන්තික සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සහිත පුවතක් මේ වන විට වාර්තා වී තිබේ.

උන්වහන්සේ දැක්වූ අදහස් අතර මෙසේ සඳහන් වේ:

“මට මෙතනට මහා සැයේ කොත් වර්‍යාණන් වහන්සේ පේනවා. මේ මොහොතේ.. මම දකුණු ඇලයෙන් සිංහ සෙයියාවෙන් සැතපිලා ඉන්නේ. ඒ නිසා මගේ ඇස් පියවෙන්නේ, මං අපවත් වෙන්නේ මහා සෑය දිහා බලාගෙන. ඉතින් මම නරක තැනකට යන්නේ නැහැ කියන එක දන්නවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: