hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 03, පෙ.ව. 10:41



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයේ කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය ආචාර්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ නියමය පරිදි එම ගැසට් පත්‍රය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.