hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 අගෝස්‍තු 03, ප.ව. 4:13


මහින්දට සහ බැසිල්ට තවදුරටත් විදෙස් ගමන් තහනම්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 11 වනදා දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.