hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 04, ප.ව. 2:27


ගල්කිස්ස උසාවිය ඇතුළේ වෙඩි තැබීමක්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

වැඩිදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ විත්තිකරුවෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

එම පුද්ගලයාට එම වෙඩි ප්‍රහාර වැදී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.