2022 අගෝස්‍තු 04, ප.ව. 7:58
පසුගිය 9 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ලංකා බැංකු සේවක සංගමයේ ලේකම්වරයා සහ හිටපු සභාපතිවරයා ඇප මත නිදහස් කර තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ රද්දොළුගම සහ කඩවත ප්‍රදේශවලදීයි.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42