2022 අගෝස්තු 04, ප.ව. 10:06
හෙට (05) දිනයෙන් පසුව ගෑස් මිල අඩුකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
“05 වනදායින් පස්සේ අනිවාර්යයෙන්ම ගෑස් මිල අඩුවෙනවා. ඒක වගකීමෙන් කියන්නේ. අලුතෙන් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව මෙම ගෑස් මිල අඩුවෙනවා. අවශ්‍ය තරම් ගෑස් තොග අපි සතුව තිබෙනවා. නෞකා සැලසුම් කරලා තියෙනවා අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් වෙනකම්. ඒ ඇනවුම් සියල්ල භාරදී අවසන්. නැවත ගෑස් පෝලිමක් එන්නේ නැහැ.” යැයි සභාපතිවරයා සඳහන් කළා.
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:14