hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 05, ප.ව. 3:14


සති අන්තයේ විදුලි කප්පාදුව ගැන තීරණයක්

හෙටින් ආරම්භ වන සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ මේ අනුව හෙට (06) සහ අනිද්දා (07) දිනවල කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි.