hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 06, පෙ.ව. 7:09


දික්ඕවිට මුහුදේ නාඳුනන මළ සිරුරක්

අත් පා ගැට ගසා දමා තිබූ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වත්තල, දික්ඕවිට මුහුදු තීරයෙන් සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 35-40ත් අතර වයසක පසුවන බව පොලීසිය සඳහන් කළේ.