hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 අගෝස්‍තු 07, ප.ව. 2:14


නවගමුව පොලීසිය ඇතුළේ පිහි ඇනුමක් – අයෙක් මරුට

නවගමුව පොලිස් ස්ථානයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙම පහරදීම අද (07) පස්වරුවේ සිදු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක්.