2022 අගෝස්‍තු 08, ප.ව. 12:20
රක්ෂිත බන්ධනාගාරගතව සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයා නියෝග කර තිබෙනවා.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොටුව පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ජෝසෆ් ස්ටාලින් මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42