2022 අගෝස්‍තු 08, ප.ව. 1:52
මැයි මස 09 වන දින සිදුවූ කලහකාරී සිදුවීම් 06කට මූලිකත්වය ගෙන ක්‍රියාකළ බවට සැකපිට සමගි ජනබලවේගය පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල පොලීසිය කළ දැනුම්දීමකට අනුව අද (08) උදෑසන සැකකරු නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලීසිය වෙත භාරවී ඇති බව වාර්තා වන්නේ.
අනතුරුව පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11