2022 අගෝස්‍තු 09, පෙ.ව. 11:56
කොළඹ, ටවුන්හෝල් වටරවුම ආසන්නයේ ඔඩෙල් ආයතයනය ඉදිරිපිට ඉන්ධන පෝලිමේ තිබූ මෝටර් රථයක් මතට පසෙක ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලෙන් යකඩ බටයක් මෝටර් රථයක ඉදිරිපස වීදුරුව සිදුරු කරමින් ඇතුලට වැටීමෙන් අද උදෑසන 8.30 ට පමණ අනතුරක් සිදු ව තිබෙනවා.
එම අනතුරින් එම රියදුරු අසුනේ සිටි පුද්ගලයාගේ ශරීරයට කිසිදු හානියක් නොවී බේරී තිබුණේ අනූ නමයෙන්.
2026 ජූනි 27, පෙ.ව. 12:04
2026 ජූනි 26, පෙ.ව. 12:06
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06