2022 අගෝස්‍තු 09, ප.ව. 1:45
උදය ගම්මන්පිල මහතා ඕමානට ගොස් තෙල් ඇති බවට ගිවිසුමක් අත්සන් කරමින් කුමන්ත්‍රණයක් කළ බවත් එවැනි නොයෙක් ආකාරයේ කුමන්ත්‍රණ දිගටම සිදු වූ බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
ඒ ඊයේ (09) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.
විවිධ මර්මස්ථාන භාරව හිටපු අමාත්‍යවරුන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු නොකිරීම මෙලෙස රට කඩා වැටීමට හේතුවක් වූ බවද කාරියවසම් මහතා පවසා සිටියා.
එවැනි තීරණ නිසා අවසානයේ රාජ්‍ය නායකයාට යන්න සිදු වූ බවත් ඔහු පෙන්වා දුන්නා.
එම වීඩියෝව පහතින්,
2024 දෙසැම්‍බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්‍බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39