2022 අගෝස්‍තු 10, පෙ.ව. 9:12
තැපැල් ගාස්තු ලබන 15 වනදා සිට සංශෝධනය කිරිමට නියමිතව තිබෙනවා.
ඒ අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සදහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමෙනු ඇති බව වාර්තා වෙනවා.
එමෙන්ම ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 45 සිට රුපියල් 110ක් දක්වා ඉහළ දමන බව ද සඳහන් වෙනවා.
තැපැල් මඟින් භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව ද බර ග්‍රෑම් 250ක් දක්වා රුපියල් 200ක් දක්වා ඉහළ දැමීමට නියමිතයි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05