hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 11, ප.ව. 2:35


හිටපු පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට

මැයි 09 වැනි දින රට තුළ සිදු වූ කලහකාරී හා ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙද ආරච්චිගේ සොහොයුරෙකු වන නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (11) දහවල් තංගල්ල පොලිසිය විසින්.