2022 අගෝස්‍තු 12, පෙ.ව. 11:04
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල වලට හානි සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ, එම නඩුව අද (12) මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25